-
තොරතුරු තාක්ෂණය සදහා වසර 04 ක විද්‍යාවේදී ගෞරව උපාධියක්
(B.Sc Sp Hons IT) සහ පරිගණක විද්‍යාව සදහා විද්‍යාපති උපාධියක්
(M.Sc in Computer Science) සමත් වසර 16 ක පළපුරුද්ද සහිත
ලංකාවේ දැවැන්තම උසස් පෙළ ICT පන්තිය නිර්මාණය කල පරිනතම ගුරු පෞරුෂය.
-
කුරුණෑගල සහ මහනුවර පමණක් පන්ති පවත්වා දිවයිනේ පථමයා තුන්වරක්
ම (2015, 2018, 2021) නිර්මාණය කළ සහ දිවයිනේ මුල් ස්ථාන 10 තුළ 13 ක්ම
නිර්මාණය කළ ගුරුවරයාය. (1,1,1,2,2,3,4,4,5,7,8,8,10).
-
අඛණ්ඩව සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමයින් නිර්මාණය කළ
(දිස්ත්‍රික් ප්‍රථමයින් 23ක්) ICT ගුරුවරයාය.
-
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සාමාජිකත්වය ලැබූ
(MBCS) පිලිගත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් (මෘදුකාංග ඉංජිනේරුවරයෙක්)
වන ICT විෂය උගන්වන ගුරුවරයාය.
-
දිවයිනේ වැඩිම සිසු පිරිසක්සහභාගී වන දැවැන්තම ICT පන්තිය ප්‍රචාරණයෙන්
නොව දරුවන්ගේ හෘද සාක්ෂියේ නිර් දේශයෙන්, ප්‍රතිථල මත කුරුණෑගල නගරයේ
නිර් මාණය කර මහනුවර නගරයේ ද වැඩිම සිසු පිරිසක් සහභාගී වන AL ICT
පන්තිය නිර්මාණය කළ ගුරුවරයාය.